පුවත් සහ සිදුවීම්
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය
🚀 Calling all Researchers, Innovators, and University Spin-offs! 🚀
- Applications Open: 23/09/2026
- Applications Close: 07/10/2026
- Bonus: We are hosting an exclusive Technology Readiness Level (TRL) Self-Evaluation Guide prior to the deadline to help you assess your project's commercial readiness and strengthen your submission!

Procurement Notices
PROCUREMENT NOTICES
| Procurement/Tender No. | Published Date | Closing Date | Description | Download Link | Announcements |
|---|---|---|---|---|---|
| NERDC/DPC Major/03/25 | 2025.09.04 | 2025.10.16 | SUPPLY, DELIVERY, INSTALLATION, COMMISSIONING, TESTING, MAINTAINING & TRAINING OF COMPLETE BATTERY TESTING SYSTEM FOR EVALUATING RBESS [RECHARGEABLE BATTERY ENERGY STORAGE SYSTEMS] | NERDC Procurement Notice | |
| SLIBTEC/PROC/180/Consultancy/ Procurement of Architectural Consultancy Services Including Structural, Electrical, Mechanical, QA, QC, HVAC, Building Estimation, Landscape Design Procurement and Project Management for SLIBTEC Innovation Park |
2025.09.07 | 2025.09.30 | Procurement of Architectural Consultancy Services Including Structural, Electrical, Mechanical, QA, QC, HVAC, Building Estimation, Landscape Design Procurement and Project Management for SLIBTEC Innovation Park | Expression of interest called for the above services; the closing date has been extended from 21st September to 30th September 2025 same time. | |
| NERDC/DPC Major/W/(Com)/01/26 | 04.09.2026 | 24.09.2026 | BIDS FOR RENOVATION OF PLANETARIUM BUILDING EXTERNAL STRUCTURE AT SRI LANKA PLANETARIUM | Invitation for Bid |
පුරප්පාඩු
| විස්තරය | අවසන් දිනය | බාගත කිරීමේ සබැඳිය |
|---|---|---|
|
අධ්යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය (NERDC) |
05.10.2026 |
|
|
නීති නිලධාරී |
07.09.2026 |
|
|
අධ්යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය (NERDC) |
12.10.2025 |
|
|
අධ්යක්ෂ ජනරාල්/ප්‍රධාන විධායක නිලධාරී, ජාතික විද්‍යා පදනම (NSF) |
24.08.2025 |
ශ්‍රී ලංකාව ප්‍රථම වරට සත්කාරකත්වය සපයන “The World CIO 200 Grand Finale - 2026”හි ප්‍රධාන සමුළුව සාර්ථකව නිමවිය
ශ්‍රී ලංකාව ප්‍රථම වරට සත්කාරකත්වය සපයන “The World CIO 200 Grand Finale - 2026”හි ප්‍රධාන සමුළුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරීය මැතිතුමීයගේ ප්‍රධානත්වයෙන් සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් (23) දින කොළඔ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේදි පැවැත්විණී.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ සහයෝගයෙන් ලොව පුරා රටවල් 50 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ගෝලීය තාක්ෂණික නායකයින් සහ ව්‍යවසාය ප්‍රධානීන් 200 කට අධික පිරිසක් සහභාගී වෙමින් වැඩසටහන ආරම්භ විය. සැප්. 22 සිට 24 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනින් ගෝලීය තාක්ෂණික විශේෂඥයින් එකම ජාලයක් හරහා ඔවුන්ගේ තාක්ෂණික දැනුම හුවමාරුකරගැනිමටද කටයුතු කරනු ඇත.
මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ශ්‍රී ලංකා තානාපතිනිය ආචාර්ය අරුෂා කුරේ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය රෝෂණී දිසානායක, ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර, Global Enterprise Connect හි ප්‍රධාන විධායක නිලධාරී සහ සම-නිර්මාතෘ රොනැක් සමන්තරායි යන මහත්ම මහත්මීන් ඇතුළු තාක්ෂණ ක්ෂේත්රයට සම්බන්ධ දෙස් - විදෙස් විශාල පිරිසක් එක් වූහ








Page 1 of 2
















www.accimt.ac.lk
www.nerdc.lk
www.nifs.ac.lk
www.nrc.gov.lk
www.nsf.gov.lk
www.slic.gov.lk
www.planetarium.gov.lk
www.nastec.gov.lk
www.slintec.lk
www.slibtec.gov.lk
www.iti.lk
www.slsi.lk